Sinhala (Sri Lanka)

 

commissioner

එම්.ආර්.වසන්ත කුමාර ගුණසේකර මයා

සමුපකාර සංවර්ධන කොමසාරිස්/රෙජිස්ට්‍රාර්

අන්තර්ගත දැකුම් වැදුම් : 98400
March 2023
S M T W T F S
26 27 28 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මධ්‍යම රජයේ දෙපාර්තමේන්තුවක් ලෙස 1930 දී ආරම්භ විය. වයඹ පළාත තුල දෙපාර්තමේන්තු කාර්යභාරය කුරුණෑගල, කුලියාපිටිය, හලාවත කලාප ‍කාර්යාල මගින් ඉටුවිය.

1989 දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හදුන්වා දීමත් සමඟ එතෙක් මධ්‍යම රජය යටතේ පැවති කලාප කාර්යාල තුන මගින් ඉටු කළ දෙපාර්තමේන්තු කාර්යභාරය වයඹ පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව යටතට පත්විය.

සමුපකාර සමිති සංවිධානය කිරීම, ලියාපදිංචි කිරීම, සංවර්ධනය කිරීම, අධීක්ෂණය, උපදේශන සේවා සැපයීම, විගණනය කිරීම, සාමාජික පවුල් සංවර්ධනය හා රජයේ වැඩසටහන් සමුපකාර සමිති මගින් ක්‍රියාත්මක කිරීමත් මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා වගකීම වේ.